“රටකට තියෙන්න ඕනේ එක නීතියයි !! චතුර කීවෙත් ඒක. ජනාධිපති කියන්නෙත් ඒක. අපි කියන්නෙත් ඒක.. වෙන නීති ඕනේ නම් වෙන රටකට යන්න පුලුවන් 🙏”

ඊයේ දිනයේ දෙරණ මාධ්‍ය ආයතනයේ පවතී වාද පිටිය අතරතුර නිකුත් වූ වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාලා විවේචනයක් එල්ල උනා එය සම්බන්ධයෙන්  චාමර වීරසිංහ තම මුහුණු පොතේ තැබූ සටහන ගැන බොහොමයක් කතා කරන්න ගත්තා

 

ඒ සම්බන්ධයෙන් FACEBOOK PAGE වලින් ලැබෙන ප්‍රතිචාර කීපයක් පහතින්
Image may contain: 1 person

Image may contain: 2 people, textImage may contain: 1 person, text that says "චතුර අල්විස්ට සිංහල කියන්න කොන්ද තියනව. ඒත් ගොඩක් එවුන්ට නෑ.. Tharaka Dilhara එ කාලේ ලේ මුස්ලි එවුන් බිස්නස් වලට වලලු දෙකට චිත්ත උස්සපු සමහරක් සිංහල ගැහැ ණුන්ගෙ පරම්පරා අදටත් දැක ගන්න පුළුවන් රිද්දගන්න එපා"Image may contain: 1 person, textImage may contain: 2 people, possible text that says 'නෙරං ජාතිවාදය වපුරලා රට අවුල් කරන හකීම්ලට විරුද්ධව එක වචනයක් කතා කරපු නැති උන්, හකීම්ලා කරපු වැරද්ද ගැන චතුරලා කතා වෙනකොට චතුරලට ජාතිවාදියෝ කියල බනිනවා. ඇත්තම ජාතිවාදියෝ කවුද කියල දැන් තේරෙනවා නේද?'

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here