මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීම සම්බන්ධයෙන්.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 10කට ආසන්න කාලයක් අපරාධ CID භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here