Home Sri News මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, දිවි ඇති තෙක් යැපෙන්නන්ටත්

මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, දිවි ඇති තෙක් යැපෙන්නන්ටත්

208
0

 

ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඒ, ඊයේ (08) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here