වසර ගනනාවක් පුරා සිය ජීවිත පරදුවට තබම්න් ගිං ගග හරහා කම්බියකින් ලංකාගම පාසලට ගිය පොඩි දැරිවියකගේ ඡායාරූපයක් සාමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.බොහෝ මධ්‍යස්ථ මතදාරින් එම ඡයාරූපය යොදාගනිම් රටේ පාලකයන්ට දෙස් දෙවොල් තැබුවේ එම දරුවන්ට අනුකම්පා කරමිනි. මේ අතර ජනාධිපතිවරයාගේ ගම සමග පිලිසදර ලංකාගමට යොමුවන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතාගේ ඉල්ලිමකටය..
ඒ අනුව ලංකාගම නිල්වැල්ල පාලම ඉදිවන්නට පටන් ගන්නේ ජනාධිපතිවරායේ හා සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේය සිංහරාජ රක්ෂිතයට කිසිදු හානියක් නොවුවද විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පාලම ඉදිවනවාට නිරන්තර අකුල් හෙලිය ,සියලු බාදක මැඩ ලංකාගම නිල්වැල්ල පාලම අද ජනතා අයිතිය ට පත්වන්නේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවලිය යතාර්ථයක් බවට පත්කරමිනි….

May be an image of 4 people, people standing and outdoorsMay be an image of child, sitting, walking, standing and outdoorsMay be an image of 8 people, child, people sitting, people standing and outdoorsMay be an image of bridge, nature, tree and body of waterMay be an image of nature, palm trees and body of waterMay be an image of outdoors and palm treesMay be an image of one or more people, people standing, palm trees and outdoorsMay be an image of car and outdoorsMay be an image of 3 people, people standing and outdoorsMay be an image of 9 people, people standing and outdoors

පාලම ඉදිකිරීමට පෙර සහ පසු ඡායාරූපයක්

May be an image of outdoors and tree

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here