2020 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් සඳහන් කළා.

ඒ මහනුවර ගලගෙදර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here