ආරෝග්‍යා පුවත්පත : Arogya - Lake House - Sri Lanka

 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය සේවා, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කායංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීයී.

එමෙන්ම සීමාවන්ට යටත්ව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබා දෙන බවද ඇය එහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here