සමගි ජන බලවේගයට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සොරකම් කරන ලද ජල මීටර් 98ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here