කොවිෂීල්ඩ් එන්නත් මිලියන 10 ක් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මිලදී ගැනීමට ගෙවීම් සිදුකිරීම සඳහා සහ එංගලන්ත මව් සමාගමෙන් එම එන්නත් සෘජුවම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.