ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල්ගේ දියණිය වන ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටිනවා.

ඒ, එරට මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින්.

එංගලන්තයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් ඒම්. එස්. සී සංවර්ධන කළමනාකරණ උපාධිය හදාරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here